දැන් ඔබට අපගේ නවතම පාඩම් මාලා ඇතුලත් ලිපි ඉතා ඉක්මනින් ඔබේ ලගටම ගෙන්වා ගත හැක.මෙම අඩවියේ අලුත් පාඩමක් පල වූ විගස ඔබගේ ඊමේල් ලිපිනයට එය ලැබේ.එමෙන්ම නව විෂය සමගාමී පාඩම් හා ක්‍රියාකාරකම් ඇතුලත් දෑ ඉතා ඉක්මනින් ඔබට දැනගත හැක.
ඔබේ ඊමේල් ලිපිනයට ලිපි ගෙන්වා ගැනීමේ සේවාව සක්‍රීය කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.
- පහතින් ඔබගේ ඊමේල් ලිපිනය ඇතුලත් කර Sign Up යන්න Click කරන්න.
- ඉහතින් ඊමේල් ලිපිනය ඇතුලත් කර Sign up Click කල විට Pop up window එකක් ඔබට විවෘත වේ.ඉන්පසු පහත රූපයේ පරිදි Security Challenge එක පුරවා Complete Subscription Request යන්න Click කරන්න.
දැන් ඔබ සාර්ථකව මෙම සේවාව සක්‍රිය කරගෙන ඇත.
අපගේ නව ලිපියක් වෙබ් අඩවියට ඇතුලත් කල වහාම එය ඔබට ඊමේල් පණිවිඩයකින් ලැබෙනු ඇත. මෙම සේවාව සක්‍රීය කරගත්තාට ස්තූතියි!







