ඉදිරි මාසයේ සිට ඔබට මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ විය හැක.
මෙම වෙබ් අඩවියට ඕනෑම අයකුට පිවිස නැරඹිය හැකියි.නමුත් මෙහි විෂය කරුණු ලබා ගැනීමට ලියාපදිංචි විය යුතුය..
සෑම මසකට වරක්ම එම මසට අදාල පාඩම් ඒකකයේ සියලු විෂය කරුණු විෂය නිර්දේශයට අදාලව මෙයට ඇතුලත් කෙරේ..
ඔබේ අවශ්‍යතාවය මත විෂය නිර්දේශයට අදාල විෂය කරුණු,පින්තූර හා වීඩියෝ සංයුක්ත තැටි (CD)ලෙස මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක..